Micro Panda Car පාවිච්චි කරන අය එන්න
මචන්ලා මට හොද කාර් එකක් ගන්න ඔන හැබැයි ගොඩක් සල්ලි නෑ. බැලුවෙ 12 කට වගේ ගන්න පුලුවන් හොද වාහනයක්. මේ ගැන මම පොඩ්ඩක් අනිත් අයගෙන් අැහුවම කියන්නේ ඒ ගානට තියෙන්නේ Micro Panda Car, Nisan March K11,හරි FB 14 එකක් වත් කියලා.
මම හිතුවෙ Micro Panda Car එක...