මම කොච්ර අහනවද බන් ගහල බැනල නෙමේ ඒත් කිසිම දෙයක් කියන්නෑ බන්. අඩුම මාත් එක්ක කතා කරන්නේවත් නෑනේ :( මම වයිෆ්ට ආදරෙයි බන් ඇත්තටම ඩිවෝස් එක දෙන්නම් කිව්වේ වැඩිය හිතල නෙමේ මෙයාගෙන් මොකක් හරි එළියට ගන්න. මම ආස නෑ බන් මෙයාව නැති කර ගන්න. :no::no::no: මේ කිසිම ප්රශ්නයක් නැතුවනේ බන් එයාත් දුක් විදිනවා...