1. wickramasinghey

    හැමෝටම වැදගත් වෙයි කවද හරි

    මේ වගේ උනු ලුනු වතුරෙන් කට හෝදන්න.හැම වෙලේම මද රස්නිය වතුර බොන්න.සීතල වතුර බොන්න එපා.සමහන් එක්කුත් බොන්න නිදාගන්න කලින්. අත් දැකීමෙන් කියන්නෙ.ඕක කරාම අඩු වෙනව.:yes::yes:
  2. wickramasinghey

    Communication සෙල්ලම

    :love:bump.
  3. wickramasinghey

    NDT textile or HNDE civil

    මගෙ යාලුවෙකුට NDT textile වලට registration ඇවිත් තියනවලු.ඒත් පොර කැමති civil වලට.ඒ හින්දා NDT textile ද, HNDE civil ද හොද කියල අහනව.ඇත්තටම ඔය දෙකෙන් මොකක් කරන එකද හොද?
  4. wickramasinghey

    ABOUT NDT/HNDE/NDES

    oya thunama puluwan wei. eth ndt walta hodatama result one. HNDE walata th tikak one. NDES walata nam s3 thynawa nam selection test ekata liyanna puluwan. eke lakunu anuwa thama NDES karanna puluwan wenne. salary gana nam danne na bn.
  5. wickramasinghey

    නීති උපදෙස් අවශ්‍යයි

    mama nam law gana danne na bn. eth mama danna vidihata oya lin sambanda prashna waladi niithiyen sahanayak labei man danna vidihata. eth bankuwata sinna wela hinda mokak veida kiyala kiyanna danne na.
  6. wickramasinghey

    GYM යමු : ~ Part I ~

    elama machan. bump
  7. wickramasinghey

    කැමරාවෙන් ස්කෑන් කිරීම

    bump hoya hoya hitiye bn me wage app ekak.
  8. wickramasinghey

    බලන්න හොද ඩොකියුමන්ටරි

    Sniper: Inside the Crosshairs (TV Movie 2009) - IMDb www.imdb.com/title/tt1411248
  9. wickramasinghey

    Hutch උන්ට මෙහෙම කරන්න පුලුවන්ද ?

    ඔව් බන් ඔය credit/debit card යූස් කරන හැම වෙබ් එක්කටම වගේ(combank, hutch online reload:lol::lol:)ඔහොම වෙනව හච් එකේ.කොටින්ම කියනවනම් ugc.ac.lk එකේ යුනිවර්සිටි රෙගිස්ට්‍රේශන් පේජ් එකටවත් යන්න බෑ(මම නම් සිලෙක්ට් වෙලා නෑ:lol:)
  10. wickramasinghey

    Elakiri Sony Xperia Club

    mamath ava. mama use karanne xperia v (lt25i) ekak
  11. wickramasinghey

    NDT past paper oni aya enna...

    matath ewanna
  12. wickramasinghey

    ndes (iet) selection test එකේ රිසල්ට් එන්න කොච්චර කල් යනවද?

    ndes (iet) selection test එකේ රිසල්ට් එන්න කොච්චර කල් යනවද? 2017/07/23 exam එක තිබ්බෙ
  13. wickramasinghey

    Trial දෙන දවසේ ආතල්

    එදා අපෙ ලනර්ස් එකේ පොර සෙට් කරන් ඇවිත් තිබ්බෙ එතන හිටපු ලොක්කා. අපි හිතුව මූ නම් කෙලවලම දායි කියල. ඒක නෙවේ හොදම වැඩේ එදා ඇවිත් හිටියා කවදාවත් ලනර්ස් එකේදි දැකල නැති අක්ක කෙනෙක්. ඒකි කියනව මම නම් ලයිසන් නැතුව හැමදාම කාර් එක ඩ්‍රයිව් කරන් යනව 25000 ගහන්න පටන් ගත්තට පස්සෙ තමා ලයිසන් එක ගන්න ආවෙ...
  14. wickramasinghey

    A/L nethuwa karanna puluwan???...

    private evanam kohomada danna. eth dtet eke nam qs. nvq level 4 vage karanna puluwan A/L nathuwa
  15. wickramasinghey

    Films

    american pie තමා. ෆිල්ම් 8ක් තියෙන්ව. කොමඩි ගනයට අයත් වෙන්නෙ. ගන්න දෙයකුත් නැතුවම නෙවේ.

    No contents