හෑයියා...
ලසාව කන්න වගේ හදන්නේ මේ මල හොන්තු...
විමුවා දකිත්වා...
හැබැයි ලසා කියන්නේ ඔය වගේ කටු සුප්පු කරන එකෙක් නෙමෙයි..
පොලවේ පය ගහල ආතල් එකේ ඉන්න බුවෙක්..
ඔය මගුල උගේ ඇඟේ එල්ලුනොත් තමයි..
ඕක නම් හැරිලා වත් බලන්නේ නැ..
(පසුව ලියමි මම ලසාව දන්නේ උට වෝක්ස්වැගන් එකක් තියෙන කාලේ ඉඳන් හොඳේ)