සතියට දවස් 4ක් ඩිනර් එකට අමු එලවලු,(ගෝවා,සලාදකොල,තක්කාලි,ගර්කින්)ටික ටික පොඩියට කපලා ටූන වගෙ මාලු හෝ චිකන් බ්‍රෙස්ට්,වලින් ග්‍රෑම්200 ක් එක්ක කන්න.
සැලඩ් ඩ්‍රෙසින් පොඩ්ඩක් දා ගත්තම අමු එලවලු උනාට කන්න පුලුවන්..හැබැයි අනික් වේල් වලත් පාලනයක් තියෙන්න ඕන.පෙප්සි,කෝක් සහ පැණි බීම සම්පූර්ණයෙන්...