ඉන්දියාවෙ Maharajas' Express කෝච්චිය! pXXu කොර..!!!
:cool: Maharajas' Express :cool:
Maharajas' Express කියන්නෙ ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුව බලපවත්වන සුඛෝපභෝහී දුම්රිය සේවයක්.
මේ දුම්රිය සේවය 2010 වසරේ මුල් කාලයේදි තමයි පටන්ගෙන තියෙන්නෙ.
මේකෙ එක්කෙනෙක්ට දවසකට ගාස්තුව $800-$2500 (ඉ.රු...