1. abijith

    මට අපල තියනවද ?

    සෙනසුරුගෙ අපලය, කුජගේ අපලය, ඒරාෂ්ටක අපලය යන ආදී වශයෙන් අපලය යන වචනය ජෝතිෂ්‍ය විද්‍යාවේදී අපට අසන්නට ලැබේ. පෘතක්ජන කවුරු හෝ ජන්ම පත්‍රයක් රැගෙන පැමිණ අසන්නේ මට අපල තියනවද?කියලයි, අපලය යන වචනය අප සාමාන්‍ය ජන ජිවිතියට ජෝතිෂ්‍ය හරහා කෙතරම් කාවැදී ඇත්ද යත් අපල දුරු කර ගැනීම සදහා ශාන්ති කර්ම, බලි...
  2. abijith

    Vedic Astrology

    ඔයාට ඉගෙන ගන්න ඕනේ හේතුව තමයි වැදගත්?එතකොට කොහොමද ඉගෙන ගන්නේ කියල තීරණයක් ගත්තහැකි.ජ්‍යෝතිෂ්‍ය ශිරෝමනි වගේ සහතිකයක් අරන් රස්සාවක් විදියට කරනවා නම් ඕන තරම් තැන් තියෙනවා.හැබැයි හරියට ඉගෙන ගන්නවා නම් ගුරු කුලයක් සෙට් වෙන්න ඕනේ.එතකොට සහතිකේ අසීමිත දැනුම තමයි.
  3. abijith

    කියන දෙයක් තේරෙන්නේ නැ...

    :-) ------ Post added on 1611409419 bump ------ Post added on 1611409626
  4. abijith

    Vedic Astrology

    Vedic Astrology කිවුවහම බෙදුණු ක්‍රම ගොඩක් තියෙනවා. පරාසර/ජයිමිනි/නාඩි/ක්‍රිෂ්නමුර්ති වගේ ප්‍රබේද තියෙනවා.ලග්නෙයි නවන්ෂකෙයි බාවිතා කරන පරසර ක්‍රමය ගත්තොත් පොඩි ටෝර්ච් එකක් වගේ.කර්මය ගැන 60% විතර අද්‍යනය කරන්න පුළුවන්.ක්‍රිෂ්නමුර්ති පද්දතිය තුලින් දක්ෂතාව අනුව 95% වඩා ප්‍රතිපල ගතහැකියි.හැබැයි හැම...
  5. abijith

    කියන දෙයක් තේරෙන්නේ නැ...

    pm කරපන් මචං
  6. abijith

    කියන දෙයක් තේරෙන්නේ නැ...

    අපි සමාජයේ ජිවත් වෙද්දී නිතරම වාගේ බාවිතා වෙනවා “එයාට කියන දෙයක් තේරෙන්නේ නැ”, කියන වචන ටික.යමෙකුට තවත් අයෙක් පවසන දෙයක් වටහා ගැනීමට අමාරු වන්නේ ඔහු හෝ ඇය එම කාරණය ගැන දන්නා ප්‍රමාණය හා සිතන ප්‍රමාණය අනුවයි. එය ජෝතිශයේදී බුදගෙන් සහ ගුරුගෙන් සොයා බලයි. අද අපි බුද ගැන සලකා බැලුවහොත් බුදගෙන් මොලයේ...

    No contents