මෙහෙමයි සිද්දියෙ
ගොයම් කපල විකුණුව ගමන් පවුල පිටින් එනව ටව්න් එකට ඇවිල්ල ඇදුම් ගන්නව බැංකුවට ගිහිං රත්තරං බඩු බේරගන්නව ඉලෙක්ට්‍රොනික් බඩු ගන්නව සේරම අරං ගෙදර යනව අර හම්බෙන ටික ඉවර වෙනකන්ම පාටි දානව ජොලියෙ ඉන්නව
ආයි කුඹුරු කරන්න කාලෙ එනකොට අතේ සතපහක් නෑ ඊට පස්සෙ පොහොර ටික ගන්නවත් විදියක්...