මචන් ලංකාවේ එකවුන්ට් වලින් සල්ල ගන්න බැ.හුගක් වෙලාවකට වෙන රටක් එකවුන්ට් එකක් තියෙන එකෙක් හොයා ගන්න වෙයි සල්ලි ගන්න.
එහෙම නැත්නම් ඔයාට පිට රටක ලිපිනයක් සහ ඒක තහවුරු කර ගන්න විදියක්(ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ) තියෙනවානම් ඒකවුන්ට් එකක් හදා ගන්න පුලුවන්.සමහරක් වෙලාවට ඔයාගේ නැදැ කෙන වෙනෙක් පිට රට නැද්ද