ඔබේ Phone No එකේ අවසාන ඉලක්කම x සහ ඔබේ වයස B යැයි සිතන්න. එවිට ඉහත පියවර හත පහත ප්‍රකාශයේ දැක්වෙන පරිදිය.
( 2x + 5 ) * 50 + B + 365 - 615
ඉහත ප්‍රකාශයේ වරහන් ඉවත් කලවිට පහත ප්‍රකාශය ලැබේ.
100x + 250 + B + 365 - 615
එහි ඉලක්කම් අගයන් සුළු කල විට අවසාන ප්‍රකාශය වනුයේ, (250+365=615)...