බෞද්ධ ඔබගේ දැනීම පිණිස
කාරුණික පින්වත්නි
නිවන යනු අප කිසිවෙකුටත් අත්දැකීමක් වී ඇති කාරණාවක් නොවේ. මෙතෙක් එය අපට අනුභූ®තියක් නොවේ. නමුත් බුදු දහමේ අභිලාෂය, බලාපොරොත්තුව, ඉලක්කය නිවනයි. එහෙයින් නිවන පිළිබඳ ධර්මානුකූල විග්‍රහයක් සිදු කිරීම අපගේ ඉදිරි ධර්මචර්යාවටත්, අවබෝධයටත් ඉතා වැදගත් වේ...