අධික වේගයෙන් ගමන් ගත මෝටර් රථයක් නතර කල පොලිස් නිලධාරියා රියැදුරා එලියට බස්සව ගත්තේය...
"වේගය සීයත් පැනල ..ගන්නවා තමුසෙගෙ ලයිසන් එක..."
"මට ලයිසන් නෑ රාළහාමි..."
"එහෙනම් මේකේ ඉන්ෂුවරන්ස් එහෙම ගන්නවා බලන්න..."
"ඒවත් නෑ...මේක හොඅකම් කරපු එකක්..."
"මොනවා තමුසේ මොකටද මේක හොරකම් කලේ... උතුරට...