රටට ආදරේ තියන කට්ටිය ඉන්නේ ටිකදෙනෙක්. මටනම් අපේ කොල්ලෝ ගහපුගේම ඉන්දියාවට මතක හිටින දෙයක්.මම සිංහලයෙක් හින්ද.උන් අපිට කරනදේවල්වලට අපි පුළුවන්විදිහට
ප්‍රතිචාර දක්වන්න ඕනේ.අපේ කොල්ලෝ රතතරන් උන් අපේ 20 20 අපේ සිංහ පැටඋන්ට එළකිරි අපගේ ප්‍රනානමය. අපේ මේ පුංචි රට ඉදිරියට ගෙනයන්න සැමදාම ශක්තිය...