අද මම මගෙ බිස්නස් වැඩකට ගියා ජයවර්ධනපුර කැම්පස් එකට.. කැම්පස් නිවාඩු නිසා ළමයි කවුරුත් නෑ..
අද මම ජපුර කැම්පස් එකට ගියා.. ගස් කොලන් වැවිලා.. අව්ව පායලා.. පුදුම නිස්කලන්කයි.. හෙවණ ගස් යට couples පුදුම සැනසීමෙන්.. ලස්සන කෙල්ල්ලොත් හිටියා බන්... දකින දකින කෙල්ල ලස්සනයි... කකුල් සුපිරි...