උඹේ දුක කියන්න කවුරුවත් නැ කියලා හිතන්නෙපා.. උඹට හැමදාම වගේ අදත් අපි උඹත් එක්ක ඉන්නවා.. ආදරේ කියන්නේ ඔහම තමය් බං.. හරියට ලූණු ගැඩියක් වගේ.. පොතු ගලවන්න ගලවන්න ඇස්වල කදුලු පිරෙනවා.. ගලවලා ඉවර උනාම අන්තිමට මොකුත් ඉතුරු නැ..
උඹට මේ ආදරේ අහිමි උනේ උඹේ වාසනාවට කියනේකය් මගේ මතය.. මොකද උඹ බැන්දට පස්සේ...