1. usa_nihaal

    ප්‍රින්ට් අවුට් ගන්න කොළේක තියෙන්න ඕන අඩුම බර මොකක්ද ? අර ග්‍රැම් ග්නන් වලින් කියන්නෙ...

    ප්‍රින්ට් අවුට් ගන්න කොළේක තියෙන්න ඕන අඩුම බර මොකක්ද ? අර ග්‍රැම් ග්නන් වලින් කියන්නෙ... 70gsm 80gsm ehema godak warga tiyanawane. me bara adu weddi kole price1th aduine.. mata printout ganna pluwan bara aduma kole mokakda ? 50gsm 55gsm 60gsm ???
  2. usa_nihaal

    torrentz, kikass, lime,

    ඉස්සර තිබුනනේ ටොර්‍රන්ට් සයිට් ටිකක් දැන් ඒවා නැද්ද ? තියෙනවා නම් දාන්නකො මෙතන.. හොයාගන්න මම ට්‍රයි කලා හරි ගියේ නෑ..
  3. usa_nihaal

    SCRIBD ona1k down kraganna

    https://scribd.vpdfs.com/
  4. usa_nihaal

    මොන්න පොබිටෙල් කන්දක් විලිලා මීයෙක් වදයි..

    නීදහස් දවසේ දෙනවා කියනා මහා පැකේජ් රාජයා ගන්න රෙඩිද ? 25GB only Youtube valid only for 7 days විලි ලැජ්ජයි බන් මම නම් නිකන් දුන්නත් ගන්නේ නෑ.. හුලන්ටෙල් හුච් උන්ට මේක හොද වෙලාව මොබිටෙල් උන්ට නෝන්ඩියක් දාන්න..
  5. usa_nihaal

    දැන් අපි Logic Gate කියල1ක් ඉගෙනගන්නවනේ... ඒක කම්පියුටර්1 ඇතුළේ තියෙන්නේ කොහේද ?

    දැන් අපි ලොජික් ගේට් කියල1ක් ඉගෙනගන්නවනේ... ඒක කම්පියුටර්1 ඇතුළේ තියෙන්නේ කොහේද ? මදර් බෝඩ් එකේ කොතනද ? මොකක්ද ඒ කොටසට කියන නම ? ප්‍රොසෙසර්1 ඇතුළේද තියෙන්නේ ?
  6. usa_nihaal

    How To ABSORB TEXTBOOKS Like A Sponge මේ විඩියෝ එකේ තේරුම සරලව කියන්න පැහැදිලිව කඩ්ඩ බැරි අයටත් තේරුම් ගන්න එක්කම...

    මේ විඩියෝ එකේ තේරුම සරලව කියන්න පැහැදිලිව කඩ්ඩ බැරි අයටත් තේරුම් ගන්න එක්කම... හරිම වැදගත්... wedagath thread ekak demmama eka ballek ne reply... jangiyak demma nam ewi ballo tika wage. ------ Post added on 1674640701
  7. usa_nihaal

    kageda ban meka ?

  8. usa_nihaal

    පොත් ගන්නෙ මොන සයිට් වලින්ද ? ඇමසන් ඇරුනම..? එකෙන් ගෙනාව කවුරු හරි ඉන්නවද ?

    පොත් ගන්නෙ මොන සයිට් වලින්ද ? ඇමසන් ඇරුනම..? thriftbooks හොදයිද ? thriftbooks එකෙන් ගෙනාව කවුරු හරි ඉන්නවද ?
  9. usa_nihaal

    ෆයිල්1ක් බාගන්න හෙල්ප්1ක් දෙන්නකො..

    https://ebookee.com/Java-Specialists-Java-Design-Patterns_4462542.html මචං ඉන්ටනෙට් වැඩ්ඩේක් පුලුවන් නම් මේකට ගූගල් ඩ්‍රයිව් ලින්ක්1ක් හරි ඩිරෙක්ට් ලින්ක්1ක් දෙන්න පුලුවන්ද ?.. මේක ඩවුන් කරන්න හැදුවා පට්ටම ස්ලොව් බං. එපා වෙනවා.. කවුරු හරි ඇහැක් කෙනෙක් ඉන්නව නම් උදව් කරන්නකෝ... :nerd:
  10. usa_nihaal

    වයස 65ක් වෙන කෙනෙක්ට ජීවිත රක්ෂණාවරනයක් දාන්න හොද එකක් කියන්නකෝ..

    වයස 65ක් වෙන කෙනෙක්ට ජීවිත රක්ෂණාවරනයක් දාන්න හොද එකක් කියන්නකෝ.. 70න් පස්සේ බෙනිෆිටිස් ලැබෙන1ක් නම් වඩාත් හොදයි..
  11. usa_nihaal

    දිලිත් ජයවීරගෙ කොම්බුවේ ජාතිවාදි සීසන් ටූ

    ඊළග චන්දෙට, ජාති වාදය අවුස්සන ගේම්1ඒ පලවෙනි පියවර දිලිත් තිව්වේ මෙහෙමයි.. ලෝකේ කිසිම අහක ඇට දෙකක් බද්ද කරන්නේ නෑ.ඒක ලංකා ඉතිහාසයේ කල්ල තියෙන්නේ දෙපාරයි.නිවුන් දරු උපතකදි එකෙ දරුවෙක්ට ඇට පිහිටියෙ නැති නිසා අනිකාගෙන් අරන් බද්ධ කරල තියෙනවා. සරලම සින්හලෙන් කියනවා ඇට බද්ධ කරන්නේ නෑ ලෝකේ.. තේරෙනවනේ...
  12. usa_nihaal

    හොද බ්ලෙන්ඩර් 1ක් කියන්නෝ වැඩිපුර කොටන්නේ වියලි දේවල්..හොද බ්‍රැන්ඩ්1ක්... මිල ~30ක්

    මචං හොද බ්ලෙන්ඩර් 1ක් ගන්න ඕන ගෙදරට.. ගම්මිරිස්, කහ, මිරිස් හාල් වගේ වියලි දේවල් නිතරම කොටනවා.. බජට්1 අරවුන්ඩ් 30 වගේ නම් හොදයි.. පැනසොනික්, පිලිප්ස් වගේ කල් පවතින එකක් තමා ඕන වොරන්ටි එක්ක... පොඩ්ඩක් අදහස් කියන්නකෝ ..
  13. usa_nihaal

    මචං Hutch 4G අවුලක් - huawei nova ph1

    ෆෝන්1ට 4G පෙන්නන්නේ නෑ ඊයේ ඉදලා.. හච්1ට කතා කලාම උන් කියනවා ටවර් එකේ අවුලක් නෑ, මගේ ෆෝන් එකේ අවුලක් වෙන්න ඇති කියලා.. මම සිග්නල් ඉස්ට්‍රෙන්ත්1 චෙක් කලා Phone1ට එන.. 75dBm 18asu පෙන්නනවා.. ඒ කියන්නේ 4G තියනවා කියන එකනේ..??? හැබැයි සිග්නල් පෙන්නන්නේ මට E එජ්... කොහොමද මේ අවුල හදාගන්නේ ? නෙට්...
  14. usa_nihaal

    අර්-ජුන මූසලයට ලස්සනට අමතන කොටුවේ හාමුදුරුවෝ... 12.13 ඉදන් බලන්න..

    අර්-ජුනයා අකමැති තව වල්ඩ් කප්1 ගේනවට.. මෙන්න බලපන් තට්ටයා කියන කතාව...
  15. usa_nihaal

    මට කුරක්කන් ඇට කිලෝ10ක් වගේ ගන්න ඕන පිරිසිදු හොද බඩු..උඹල දන්න තැනක් තියෙනවද ?

    මේ සතියේ බිබිල අම්පාර සියඹලාණ්ඩුව බුත්තල මේ රූට් එකේ යනවා ගොවියෙක්ගෙන් වගේ ගන්න තියේ නම් හොදයි, එක්කො වගා කරන ගෙදරකින් උනත් කමක් නෑ.. මේ පැත්තෙ කිරියෙ ඉන්න අය පොඩ්ඩ්ක් කියන්න මට..
  16. usa_nihaal

    පිස්සු හදෙනවා බන්... සීනි කෑම නතර කල්ල සති 2කින් ඇගට වෙන දේවල්..

    0:10 #1 Your face and midsection will change o_O 0:52 #2 Improves eyes, brain, arteries, and kidneys 4:19 #3 Decreases urination at night 5:00 #4 More energy 😍 6:35 #5 Cravings between meals go away 8:57 #6 Less stiffness, pain, and inflammation 9:57 #7 You'll lose weight 11:32 #8 Better skin...
  17. usa_nihaal

    දවස් 13න් ලංකාව වටේ සයිකලෙන්.. පට්ටම ලස්සන ඩොකියුමන්ට්‍රියක්ක්..

    ලංකාවේ මේ දක්වා දැකපු ලස්සනම ඩ්‍රෝන් ශොට්ස් ටික මේකේ තියනවා... විනාඩි 20යි... මියුසික්,එඩිටින්,විඩියොග්‍රැෆි කලර්ස් ආයෙ ඉතින් මරුවටම තියනවා... අපේක්ෂා එකේ ෆන්ඩ්1ක් රේස් කරන්න තමා මේ ගමන යන්නෙත්.. මම නම් මේක බලල ශොක් උනා බං..යූටූබ් හිගන්නො නෙවෙයි මුන් හොදේ... මම ටක්කෙටම කියන්නම් මේ තව මාසයක්...
  18. usa_nihaal

    ගිටාරයේ තත් පිරිමදින බව පිළිගනී..පාප් වහන්සේ... නියම ෆිල්ම්1 - Benedetta(2021)

    පාප් වහන්සේ පිළිගත්තලු කන්‍යා සොයුරියෝ වැල බලල ගිටාරයේ තත් මදිනවා කියල.. 👑 මේ නිවුස්1 දැකලා මතක් උනා කලකට පෙර බලපු ෆිලුමක්..නියමයි..කැමති නම් බලන්න.. මෙන්න ලිංක්1.. https://yts.mx/movies/benedetta-2021
  19. usa_nihaal

    මචෝ මාතර ඉදන් මතුගමට යන්න ඉක්මණ් ක්‍රමේ මොකක්ද පොදු ප්‍රවාහනේන් ?

    මචෝ මාතර ඉදන් මතුගමට යන්න ඉක්මණ් ක්‍රමේ මොකක්ද පොදු ප්‍රවාහනේන් ? මාතරින් උදේම පිටත් වෙලා මතුගමින් ආයෙම දවල් එන්නේ.. උදේ හයිවේ බස් තියනවද මතුගමට හෝ අලුත්ගමට ? highway stand call kala answer kranne ne...

    No contents