1. you are ugly but I

    මට තිබුන ලොකුම හීනෙ හැබෑ උනා

    මුගේ එකම හීනෙ රට පනින එකත් නෙමේ රට දියුණු කරන එකත් නෙමේ ජීවන තත්වේ උසස් කරගන්න එකත් නෙමේ ගෙදර අයට සලකන එකත් නෙමේ ගෙදරට අලියෙක් ගෙනල්ල නාවන එක 😂
  2. you are ugly but I

    මේන් හොරා

  3. you are ugly but I

    Action camera recommendations

    මිතුරනි, ට්‍රැවලින් ජොබ් එකක් සෙට් උනා. පෝන් ඒකෙන් yt short කෑලි 6 වගේ දැම්මා. Views 500 උඩ ආවා ඔක්කොටම. පෝන් ඒකෙන් මේ වැඩේ කරන්න අමාරුයි. චුටි කැමරාවක් ගන්න බැලුවේ සාක්කුවේ දාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ ඒ නිසා ස්ටික්, ග්රිප් එහෙම ගහන්න වෙන්නේ නෑ. වීඩියෝ කරන්නේ මුහුද, beach විතරයි. Insta x3, go...
  4. you are ugly but I

    Airport එකේදි lap bag එකේ බරත් add වෙනවද?

    main එකටයි hand එකටයි අමතරව lap bag එකේ බරත් ticket එකේ තියෙන බරට ඇතුලත් වෙනවද?
  5. you are ugly but I

    Fast charging හා battery ආයුකාලය

    යාලුවනේ පෝන් එකක්‌ ගත්තා. පෝන් එකත් එක්ක ගත්ත චාජරේ 20w ඔරිගීනල් එක. ඒකෙන් චාජ් කරනකොට පෝන් එක ටිකක් රත් වෙනවා. තව 10w චාජරයක් තියෙනවා. ඒකෙන් චාජ් කරනකොට රත් වෙන්නේ නෑ. කොයි එකෙන්ද චාජ් කරන්න ඕනේ? තව මේකේ 80% ලිමිට් එක හදලා තියෙන්නේ. බස්සනකොට කීයටද බස්සන්න ඕනේ?
  6. you are ugly but I

    boc debit atm withdrawal limt

    boc daily limit eka keeyada machanla atm eken ganna puluwan?
  7. you are ugly but I

    Android to ios whatsapp backup

    Android පොන් එකේ තියෙන whatsapp chat iphone එකට transfer කරන්නේ කොහොමද?
  8. you are ugly but I

    Fort to angoda bus route

    කොළඹ කොටුවේ ඉදලා අංගොඩ හංදියට යන්නේ කොහොමද? තනි බස් තියෙනවද?
  9. you are ugly but I

    Baggage මොනවද මචංලා තියෙන්නේ.

    10 අඩුවෙන් තියෙන ඒවා ඔක්කොම අගිල්ලෙන් තද කරලා සිප් එක වෙන් කරන්න පුළුවන්. ඒක මුදලාලි ඉස්සරහ කරාම ඌ තව 500 විතර අඩු කරනවා. ලොකු ගනන් දීලා අරගෙනත් තේරුමක් නෑ යන රටෙන් හොඳ එකක් ගන්න පුළුවන් වෙන එකේ. එකක් ගන්නකොට බලන්න ඕන දේවල් මොනවද?
  10. you are ugly but I

    Air ticket අපිටම දාගන්න පුලුවන් ද?

    අදුරන අය කියපු ටිකට් කරන අයගෙන් වැඩක් කරගන්න බෑ. නත්තල් කියල ඔෆිස් වහලා කියලා බයිලා ගහනවා. අපේ debit කාඩ් එකෙන් ගෙවලා සයිට් එකෙන් ටිකට් එක දාගන්න පුළුවන් ද අවුලක් නැතුව? හෙට ඉදලා vat එක වැදිලා ගණන් යනවනම් අදම වැඩේ කරගන්න ඕනේ
  11. you are ugly but I

    රට ඉන්න කෙනෙක්ගේ HSBC අකවුන්ට් එකට සල්ලි යවන්නේ කොහොමද?

    hsbc branch ekata gihin salli danna puluwan da? wena laga thiyena bank ekakin (com bank) apita salli yawanna puluwan da
  12. you are ugly but I

    Pizzahut coupon

    Pizzahut coupon tiyenawanam denna yaluwane

    No contents