Baggage මොනවද මචංලා තියෙන්නේ.

you are ugly but I

Well-known member
  • Nov 1, 2023
    534
    721
    93
    10 අඩුවෙන් තියෙන ඒවා ඔක්කොම අගිල්ලෙන් තද කරලා සිප් එක වෙන් කරන්න පුළුවන්. ඒක මුදලාලි ඉස්සරහ කරාම ඌ තව 500 විතර අඩු කරනවා.
    ලොකු ගනන් දීලා අරගෙනත් තේරුමක් නෑ යන රටෙන් හොඳ එකක් ගන්න පුළුවන් වෙන එකේ.

    එකක් ගන්නකොට බලන්න ඕන දේවල් මොනවද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,484
    86,765
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් යන රටෙන් හොඳ ඒව ගනින්.

    ලංකාවෙ පල් හොරෙක්ට ගෝට් චීස් කන්න බාල ඒව ගන්න එපා ලොකු ගණන් දීලා.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    yaddi mehen normal ekak ganna machan hariyata bara kirala wrap karaganna. Samsonite wage dn lankawe sahenna ganan machan
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    10 අඩුවෙන් තියෙන ඒවා ඔක්කොම අගිල්ලෙන් තද කරලා සිප් එක වෙන් කරන්න පුළුවන්. ඒක මුදලාලි ඉස්සරහ කරාම ඌ තව 500 විතර අඩු කරනවා.
    ලොකු ගනන් දීලා අරගෙනත් තේරුමක් නෑ යන රටෙන් හොඳ එකක් ගන්න පුළුවන් වෙන එකේ.

    එකක් ගන්නකොට බලන්න ඕන දේවල් මොනවද?

    redi bag ekaka damagena palayan
    owange 5kg witara weight set wenawa
    thadi redi bag ekak 1,5kg max set wey
     
    you are ugly but I

    Well-known member
  • Nov 1, 2023
    534
    721
    93
    ඔව් යන රටෙන් හොඳ ඒව ගනින්.

    ලංකාවෙ පල් හොරෙක්ට ගෝට් චීස් කන්න බාල ඒව ගන්න එපා ලොකු ගණන් දීලා.
    anthimata balapu shop eke mudalaliyata mala panna kiyapanko man agillen thada karala zip eka ariyama. u kiyanawa oyata ohoma balala kawadawath bag ganna wenne nallu. kale nasthi karanawalu
     
    • Haha
    Reactions: shenat

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    10 අඩුවෙන් තියෙන ඒවා ඔක්කොම අගිල්ලෙන් තද කරලා සිප් එක වෙන් කරන්න පුළුවන්. ඒක මුදලාලි ඉස්සරහ කරාම ඌ තව 500 විතර අඩු කරනවා.
    ලොකු ගනන් දීලා අරගෙනත් තේරුමක් නෑ යන රටෙන් හොඳ එකක් ගන්න පුළුවන් වෙන එකේ.

    එකක් ගන්නකොට බලන්න ඕන දේවල් මොනවද?
    අව්ලක් නැති නම් කාර්ඩ් බෝර්ඩ් පෙට්ටියකට දාලා wrap කරපන් හොදටෝම. හොදටෝම ලාබයි. හොදට සීල් වෙනවත් එක්ක. wrapping නිසා බරත් ඉතුරුයි....

    නැති නම් ලාබ, බර අඩු බෑග් එකක් අරන් wrap කරනපං

    නිතර ලංකාව වගේ රටවල් වලට එනවා නම් බෑග් කැඩෙනවා වැඩියි. මොන බ්‍රෑන්ඩ් ගත්තත්. උන් අල්ලලා විසි කරන නිසා. කිලෝ 25-30ම බෑග් එකට දානවා නම්. ඒ නිසා හොද බෑග් වැඩක් නෑ. රෙපයාර් කරන පුළුවන් ඒවා ගන්න එක තමා ඒ වගේ අයට වටින්නේ...
     
    • Like
    Reactions: shenat