ඔයා ඔහොම මිනිස්සුන්ගේ පරණ දේවල් අවුස්සලා විනෝද වෙන්න එපා
ඒ මනුස්සය ප්‍රශ්නයක් නිරාකරණය කර ගන්න දාල ඇත්තේ.
එක ඔය විහිලුවකට ගන්නවා කියන්නේ ඔය මහ මෝඩයෙක්
එයාගේ කතාව ඔයට කතවෙන් පරද්දන්න බැරුව මෙහෙම මෝඩ විදියට පරණ දේවල් අවුස්සනවා කියන්නේ එක අතකින් ඔයා මෝඩයෙක් වගේම කොන්ද පන නැති මනුස්සයෙක්.