300mb වලට ෆිල්ම් හරවමු !
මේක මං ගොඩ කාලෙක ඉදන් දාන්න හිටිය thread එකක්... mkv වලට චිත්‍රපටි encode කිරීම
ඒත් මේ වැඩ අස්සෙ දාන්න හම්බුනේ නෑනෙ..ඔන්න ඉතින් ඒකට වෙලාව :)
මුලින්ම කියන්න ඕන මේක අලුත් දෙයක් නම් නෙවෙයි..ඒත් ගොඩක් කට්ටිය දන්නේ නෑ..මං දන්න විදියට මේ ගැන සිංහලෙන් ලියැවුන එකම tutorial එක...