[VOTE] නවීන් ද? සජිත් ද?
එක්සත් ජාතික පක්ෂයේ මීලග නායකයා වෙන්නේ මේ දෙන්නගෙන් එක්කෙනෙක්. හුගක් විට සජිත්. නමුත් නවීන් දිසානායක කියන්නේ නියම සිOහල නායකයෙක්. ඒ කිව්වේ ජාතීන් අතර ප්‍රශ්ණ ඇති කරන්න නෙවෙයි. සජිත් කියන්නේ පහුගිය රජය සමයේ නිවාස ඇමති. මෙයාට පොඩි චෝදනා හෙම නැතුව නෙවෙයි. හැබැයි ප්‍රේමදාස...