1. Cyberoam

    University Lecturer

    මචන්ලා .... university lecturer ( Government) කෙනෙක් වෙන්න මොනවද ඕනේ qualifications?. salary කොහොමද ? .job එක හොදයි ද ? :nerd::)
  2. Cyberoam

    Big Help.. pls

    . Mchan ebay eken buynow kerala paypal walin pay keraddi log wenna bahane paypal ekata.. please help. paypal site eken wenama giyama log wenawa.. :confused: :confused:
  3. Cyberoam

    Dubai Kattiya

    Dubai වල ඉන්න අය පොඩ්ඩක් කියන්න මොනවද හොද Electronic shops තියෙන්නේ කියල . :yes:
  4. Cyberoam

    Nikon , Canon Camera

    මචන්ලා මට 40 - 45 අතර ගන්න පුළුවන් හොද Camera එකක් කියනවද ..Nikon හරි Canon නම් ගොඩක් හොදයි . :yes::yes: . Photography කරන අය පොඩි help එකක් දෙනවද .. thankss :yes:;)
  5. Cyberoam

    Honda Fit - GP5 Help

    Honda Fit - GP5 මචන් Honda FIT GP5 Model එක use කරන අය ඉන්නවද.. වාහන ගැන දැනුමක් තියෙන අය idea එකක් දෙනවද මේ වාහනේ ගැන..:yes: . අනෙත් එක Hybrid ගනිද්දී සැලකිය යුතු දේවල් මොනවද.? :yes:

    No contents