ස්තුතියි නංගියා .... දුක වැඩී තමා :( ...
ජිවිතය අපට කියු දේ බොහොමයි.එහෙත් අපට නොකියු දේ අනන්තයි.ජිවිතය අපට දිපු දේ අපුරුයි. එමෙන්ම අපෙන් උදුරාගත් දේ අප්‍රමණයි. ජීවිතයේ තියන සොදුරු පදයක් තමයි ආදරය වෙලාවකට සීතල කදුළු බිංදු අපේ හිත් හඩවනවා. එත් තවත් වෙලාවකට අහිංසක හිනාවක් අපේ හිත් සනසනවා. එතකොට...