යලුවනෙ මට වගේම උබලත් එක එක දෙවල් ශෙයා කරන්න ඔනෙ වෙනවනේ... එවෙලවට මෙන්න මෙක පට්ට ලේසි...:yes:
මෙකෙ ෆ්යිල් එකෙ ස්යිස් ලිමිට් එක 25MB එක ටිතින් ලන්කාවසී අපිට එච්චර අවුලක් නෑනේ..;)
මෙක ලෙසි කියන්නෙ ඇදලා අර මැද තියන කොටුවට දාන්න විතරයි තියන්නේ..
ඉට පස්සේ එනව ශෙයා කරන්න පුලුවන් ලින්ක් එක ඔයලට පාවිච්චි...