කට්ටියම බලලා ඇති ඒලියන්ස් චිත්‍රපටි මාලාව.මේ චිත්‍රපටි මාලාවෙ චිත්‍රපටි 4 ක් තියෙනෙව (1979-1997).මුල් චිත්‍රපටිය අධයක්ෂනය කලේ රිඩ්ලි ස්කොට්.දෙවන චිත්‍රපටිය අධයක්ෂනය කලේ සුප්‍රසිද්ධ ජේමිස් කැමරන්.(පසු කාලිනව මේ ඒලියන් කතාවෙන් විවිධ වෙනත් චිත්‍රපටි හැදුනා Aliens vs Predator,Aliens vs Predator...