Hilux ,kdh, prado 150 පදවන අයට මේ fuel filter warning ඉන්ඩිකේටර් එක හුරුපුරුදුයි.
මේ ඉන්ඩිකේටර් එක stage දෙකකට වැඩ කරනවා.
1. Blink- ඉන්ඩිකේටරේ ඔටෝමැටික් වෙනවා :D.
එතකොට ෆිල්ටර් හවුසින් එකේ butterfly nut එක ඇරල ටික වෙලාවක් drain වෙන්න තිබ්බම වැඩේ බොහෝවිට හරි.
2. goes on - දිගටම පත්තුවෙලාම...