Hilux ,kdh, prado 150 පදවන අයට මේ fuel filter warning ඉන්ඩිකේටර් එක හුරුපුරුදුයි.
මේ ඉන්ඩිකේටර් එක stage දෙකකට වැඩ කරනවා.
1. Blink- ඉන්ඩිකේටරේ ඔටෝමැටික් වෙනවා
.
එතකොට ෆිල්ටර් හවුසින් එකේ butterfly nut එක ඇරල ටික වෙලාවක් drain වෙන්න තිබ්බම වැඩේ බොහෝවිට හරි.
2. goes on - දිගටම පත්තුවෙලාම තියනවා.
මෙන්න මේ අවස්ථාවෙදි අපිට ෆිල්ටරේ චේන්ජ් කරන්න වෙනවා.
ගොඩක් වෙලාවට drain කලාම හෝ ෆිල්ටර් එක චේන්ජ් කලාම මේ ඉන්ඩිකේටරය රීසෙට් වුනත්
සමහර වෙලාවට එක එහෙම වෙන්නෙ නෑ. අන්න එතකොට අපිට මේක මැනුවලි රීසෙට් කරගන්න
වෙනවා. ගොඩක් අය මේ ක්‍රමය දන්නව ඇති නමුත් නොදන්න අයට දැනගන්නයි මං මේ දාන්නේ.
මේ ක්‍රමය 1Kd සහ 2KD එන්ජින් ආපු hilux, fortuner , hiace kdh, prado 150 වලට වගේම
1VD එන්ජින් ආපු ලෑන්ඩ්කෲසර් 200 සීරීස් එකටත් හරි.
1. මුලින්ම diesel filter හවුසින් එකේ තියන මේ සෙන්සර් කනෙක්ටර් දෙක අන්ප්ලග් කරන්න.
2. දැන් වාහනේ ඉග්නිෂන් එකට දාගන්න ( smart key නම් බ්‍රේක් පෙඩල් එක නොපාගා start /stop
button එක දෙපාරක් ප්‍රෙස් කරන්න). (start කලත් අවුලක් නෑ).
3. දැන් අර අන්ප්ලග් කරපු කනෙක්ටර් දෙක ආපහු ප්ලග් කරන්න. එච්චරයි
.
4.තප්පර කීපයක් ඇතුලත ඉන්ඩිකේටර් එක රීසෙට් වෙනවා.
මේ මං දාන පළවෙනි ත්‍රෙඩ් එක හරි වැරදි අඩුපාඩු එහෙම තියනම් කියන්න.
images දාන විදිය හොයාගන්න දඟලල දඟලල අන්තිමට හොයාගත්තෙ මෙතනින් http://www.elakiri.com/forum/showthread.php?t=1777208 ඔහුටත් ස්තූතියි.
Images ගූගල්ගෙන්.
මේ ඉන්ඩිකේටර් එක stage දෙකකට වැඩ කරනවා.
1. Blink- ඉන්ඩිකේටරේ ඔටෝමැටික් වෙනවා
. එතකොට ෆිල්ටර් හවුසින් එකේ butterfly nut එක ඇරල ටික වෙලාවක් drain වෙන්න තිබ්බම වැඩේ බොහෝවිට හරි.
2. goes on - දිගටම පත්තුවෙලාම තියනවා.
මෙන්න මේ අවස්ථාවෙදි අපිට ෆිල්ටරේ චේන්ජ් කරන්න වෙනවා.
ගොඩක් වෙලාවට drain කලාම හෝ ෆිල්ටර් එක චේන්ජ් කලාම මේ ඉන්ඩිකේටරය රීසෙට් වුනත්
සමහර වෙලාවට එක එහෙම වෙන්නෙ නෑ. අන්න එතකොට අපිට මේක මැනුවලි රීසෙට් කරගන්න
වෙනවා. ගොඩක් අය මේ ක්‍රමය දන්නව ඇති නමුත් නොදන්න අයට දැනගන්නයි මං මේ දාන්නේ.
මේ ක්‍රමය 1Kd සහ 2KD එන්ජින් ආපු hilux, fortuner , hiace kdh, prado 150 වලට වගේම
1VD එන්ජින් ආපු ලෑන්ඩ්කෲසර් 200 සීරීස් එකටත් හරි.
1. මුලින්ම diesel filter හවුසින් එකේ තියන මේ සෙන්සර් කනෙක්ටර් දෙක අන්ප්ලග් කරන්න.
2. දැන් වාහනේ ඉග්නිෂන් එකට දාගන්න ( smart key නම් බ්‍රේක් පෙඩල් එක නොපාගා start /stop
button එක දෙපාරක් ප්‍රෙස් කරන්න). (start කලත් අවුලක් නෑ).
3. දැන් අර අන්ප්ලග් කරපු කනෙක්ටර් දෙක ආපහු ප්ලග් කරන්න. එච්චරයි
.4.තප්පර කීපයක් ඇතුලත ඉන්ඩිකේටර් එක රීසෙට් වෙනවා.