මෙ දවස් වල මමත් එකක් හොයනවා. Mazda Axela 2කුයි, Mazda 3 3කුයි බලන්න ගියා. Mazda 3 1.6L, Mazda Axela 1.5L වෙනස අරුනහම වෙන වෙනසක් නම් පෙනුනේ නෑ. ඒඋනාට සමහර උන් කියන්නේ Axela වලට හොදට parts තියනවා Mazda 3 Parts හොයන්න අමාරුයි කියලා. Agent ගෙන්නන්නේත්, පාරේ වැඩිපුර දකින්න තියෙන්නෙත් Mazda 3 නිසා...