මෙහෙම කරාම ඕක හරි
මෙහෙම කරාම ඕක හරි.:yes::yes::yes:
BIOS එකට ගිහින්
Sata Native Mode නැත්නම් Sata Native Support DISABLE කරන්න
ඊට පස්සෙ නිල් ස්ක්‍රීන් එක (BSOD) එන්නෙ නෑ
මෙන්න වීඩියෝ.......
http://www.youtube.com/watch?v=IBuZgc2VDCE
http://www.youtube.com/watch?v=0AFkvfSv-JU
:yes::yes::D