Forex පටන්ගන්නෙ කොහොමද?
මම හාපුරා කියලා Forex වලට අතගහන්න කියලා හිතුවා. බොරු කියන්න ඕන නෑ මචං මම Forex ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ. කොහෙත්තම මල පොතේ අකුරක් දන්නෙ නෑ. ඒත් මම මේක ඉගෙනගන්න ආසයි. මම එකපාරට ලොකු ලොකු ප්‍රොෆිට් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ඒවගේම එකපාරටම ගෙඩි පිටින් ලොකු ගණන් ඉන්වෙස්ට් කරලා...