Mama hamadama Web eka Check karanawa Machan....
මුන් විභාගෙ නම් පිළිවෙලට කරනවා
ඒ වුනාට පාස් වෙන උන් එහාට ගන්න විදිය නම් මෙලෝ රහක් නෑ....
:no::no::no:
කිරියේ කොරියන් ලියන උන් ඔක්කොම මේකට සෙට් කරගත්තොත් හොඳයි මචන්
මමත් පුළුවන් විදියට අලුතෙන් ඉගෙන ගන්න උන්ට උදව් කරන්නම් :):)