අධිබල යතුරුපැදි ගෙන්වන්න අවසර..
ප‍්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කල යෝජනාවක් අනුව සීසී 450ත් සීසී 1001 ත් අතර එන්ජින් ධාරිතාව සහිත යතුරුපැදි ලියාපදිංචියට හා ආනයනය සඳහා අවසර ලබැදමට අමාත්‍යංශය තීරණය කර ඇත.:D
මෙරට තුළ යතුරුපැදියක් ලියාපදිංචි කළ හැකි උපරිම එන්ජින්...