අප සතුරෙකුගේ මරණයක් දැක සන්තෝෂ වන ගෝත්‍රික ම්ලේච්ඡයන් නොවී කම්පිත හදවත් ඇති මිනිසුන් විය යුතුය. මේ ගෙවෙන්නේ 21 වන සියවසේ තුන්වෙනි දශකයයි. වෛරය සමාජගත කිරීමෙන් වන යහපතක් නැති බව තේරුම් ගැනීමට තරම් අපි ශිෂ්ටාචාරයේ ඉදිරියට පැමිණ ඇත. මිනිසුන් ලෙස අප වෙනස් විය යුතු කාලය එළඹ ඇත. විශේෂයෙන්ම බුදුන්...