1. sahan_swat2009

    ලව් ඵක නිසා මැරුණ Teens ලා

    යකූ ඔය වයසෙදි ඉස්කෝලේ ගුටිපන්දු (සම්බෝල කොටනවා කියලත් සමහර පැතිවල කියනවා) ගහලා ගුටිකාලා ගෙදර ඇවිල්ලා අම්මට කියලා තෙල් ගාගන්නවා... :lol: :D
  2. sahan_swat2009

    Beauty of SLT Fiber

    waren waren.. game gahanna supiri connection eka... :lol:
  3. sahan_swat2009

    Beauty of SLT Fiber

    the beauty of unlimited fiber :D
  4. sahan_swat2009

    පිටරට ඉන්න උන් වරෙව්

    Shared apartment ekaka inne taama.. apply kala apartment walata ekak ganna queue eke inna oone. uyagenath kanawa.. kadenuth kanawa.. 2000SEK (40000 LKR) wage yanawa month ekakata minimum. Unmarried.
  5. sahan_swat2009

    පිටරට ඉන්න උන් වරෙව්

    ඉන්නේ ස්වීඩන්.. කිසිම ප්‍රරශ්නයක් වෙලා නෑ.. මෙහෙ මිනිස්සු හරිම හොදයි..
  6. sahan_swat2009

    ජපානේ job එකක්...

    ජපානය ලස්සන රට.. ජපන් ඉන්න කෙනෙක් ලස්සන photos ටිකක් දාපල්ලාකෝ බලන්න..
  7. sahan_swat2009

    මල්ශගේ කකුල 😍😍😍

    එහෙමද?? හයියෝ සංසාරේ.. තාත්තට කියන්න අමතක උනාද දන්නේ නෑ මේක ලීක් වෙන්න කලින් :lol:
  8. sahan_swat2009

    මල්ශගේ කකුල 😍😍😍

    බනානා සුජියගේ voice එක වගේ.. :confused::eek:
  9. sahan_swat2009

    ලංකාවෙන් පැහැරගෙන ලන්ඩන් කෞතුකාගාරයේ තනිකල සුවිශිෂ්ඨතම නිර්මාණය ‘තාරා දෙව්දුව’

    එංගලන්ත කාරයෝ කියන්නේ පට්ට හොරු.. ඕකුන් අනිත් රටවල් මංකොල්ල කාපු මංකොල්ල කාරයෝ...
  10. sahan_swat2009

    Post Your Car Pics

    Volvo xc60 https://www.volvocars.com/se/bilar/modeller/xc60
  11. sahan_swat2009

    Questions TV Size

    Thxx bro for the information.!!
  12. sahan_swat2009

    Post Your Car Pics

  13. sahan_swat2009

    iPhone 11

    11 pro eke nam machoo 1 1/2 or 2 days tiya ganna puluwan.. normal use karala.. hard use karanawa nam kohomath ikmanata bahinawa..game gahanawa nam, videos balanawa nam
  14. sahan_swat2009

    Questions TV Size

    Shipping bro.. wena ratakin aragena ship ekaka daala ewanna.. dannawan e lankawe customs aiyalage hati.. eka eka welawata eka eka rules ne..
  15. sahan_swat2009

    Questions TV Size

    naa bro.. kalin idalama 42 da koheda dunna..
  16. sahan_swat2009

    Questions TV Size

    ස්තූතී සහෝ.. ඉස්සර දුන්නේ 42 ද කොහෙද.. දැන් ලිමිට් එක වැඩි කරලා කියලා යාලුවෙක් කිවුවා.. හැබැයි එයත් හරිම සයිස් එක දන්නේ නෑ.. ස්තූතී නැවතත්...!!
  17. sahan_swat2009

    Questions TV Size

    හිතවතුනි..!! Customs එකෙන් tax නැතුව වෙන රටක ඉදලා ලංකාවට TV එකක් යවන්න පුලුවන් maximum TV size එක දන්නවද? එහෙම tax එකක් ගන්නවා නම් කීයක් වගේ ගන්නවද..? ස්තූතී යාලුවනේ.!!
  18. sahan_swat2009

    හෙට ග්‍රීන් කාඩ් ලොතරැයියේ result එනවා.....!

    යනකොට ගල් ටිකක් අරගෙන යන්නත් අමතක කරන්න එපා.. :lol:

    No contents