මිනිහෙක් ඇත්තට රිෆ්ලයි එකක් දාන කොට ~ ඌ අනිකෙකුගේ දුක ගැන දුක් වෙනවා. ඒකෙන් පිනක් ලැබෙනවා. ඇන්ගිලි වලින් ටයිෆ් කරලා දානවා. ඒකට මහන්සියක් වෙනවා
මිනිහෙක් බොරුවට රිෆ්ලයි එකක් දාන කොට ~ ඌ අනිකාගෙ දුක විහිලුවට අරන් පව් කරගෙන ඇන්ගිලි වලින් ටයිෆ් කරලා දානවා. ඒකට මහන්සියක් වෙනවා. ඊට පස්සේ කියනවා ආඩෝ මම...