1. chuti-sana

    Ma Nowana Mama with Kasun Kalhara

    ehema katha karanna epa ban :no:
  2. chuti-sana

    ElaKiri Youtube Channel in 2008

    issara youtube eka maintain kale GTRZ nemeyi Leech,porata wenna athi 2008di 23 dan poratath athi 33 ho ita wada
  3. chuti-sana

    Online Games Help

    මචන්ලා ඔන්ලයින් සයිට්ස් තියනවද hard maths problems solve කරන ගෙම්ස්,නිකන් ටයිම් තියලා කරන එවා.
  4. chuti-sana

    Bike license

    word :yes:
  5. chuti-sana

    දෙමළ-කාන්තාවකගේ...

    CEB eke inna un nam hondayi,manda mata nam thiyenne CEB ekka + experience ekak,habayi Engo nam karana wadak na :P
  6. chuti-sana

    ලසිත් මාලිංග මට අතවර කලා..

    ane manda ban,me ganu ekka wada karanakota paraissamen karanna one,api yalu kamata bokken hasirenakota un eka waradiyata watahaganna puluwan,natthan eka unge wasiyata harawagana boru katha hadanna puluwan mama work karanna patan gattha alutha mata wada 2 years senior kellek hitiya project ekata...
  7. chuti-sana

    බම්බලපිටිය නාඩි වාක්‍යය බලන තැන.

    lankawe honda kellek awith bandala palayan ban,suddiyo bandinna epa
  8. chuti-sana

    ලසිත් මාලිංග මට අතවර කලා..

    ehema wenna bane ban,mekita athawara kala ekek ganath meki kiyanawa oya uda dala thiyanawa mama eka
  9. chuti-sana

    බම්බලපිටිය නාඩි වාක්‍යය බලන තැන.

    ඉසිවරුන් දු‍ටු භව ගමන කියලා වාර්ත වැඩසටහනක් කරලා තියනවා රත්නායක කියලා මහත්මයෙක් 80 ගනන් වල,එක රූපවාහිනි සංස්ථාවේ ඇති,ඔය වැඩ සටහන කරලා තියෙන්නෙ බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ එක්ක.උන්වහන්සේ නාඩි වාක්‍ය ගැන තද විශ්වාසයක් තිබ්බ කෙනෙක්,එ වැඩසටහනේ තියෙන්නෙ නාඩි වාක්‍ය ගැන,දැන් එ මහත්මයා පොතක් ලියලා...
  10. chuti-sana

    Lawyers ගැන මොකද හිතන්නෙ ?

    ;) Wijeweera godak welawata nadu walata peni sitiya eya wenuwen,umba kiyana eke hari lawyer kenekma one na nadu walata,api law points dannawa nam apatama game eka gahaganna puluwan
  11. chuti-sana

    අවුරුදු ගානක් කෙල්ලෙක් වෙනුවෙන් ඒක පර්ශව

    matath ehema ekak thibba A/L kaledi,class arila api denna eketa enneth,mata habayi kawamadawawath kiyanna bari una,awurudu dekakata udin anthimata dakke.....
  12. chuti-sana

    Lawyers ගැන මොකද හිතන්නෙ ?

    matath ehema akka kenek set una,law college yanna therila nogiya,oya scene eka passe watahila
  13. chuti-sana

    ElaKiri Youtube Channel in 2008

    බලන්න දරුවනේ 2008 එ කියන්නෙ ගොඩාක් ඉස්සර එළකිරි යුටියුබ් චැනල් එක GT & ලිච් මාමලා තියාගන හිටපු විදිය.ඉස්සර එළකිරි යුටියුබ් එකෙන් තමා දරුවනේ අපි සිංදුවක විශුවල් එකක්වත් බැලුවේ,අනික GalleZone. :D

    No contents