1. OriоnThuma

    whale watching in mirissa

    උබල දන්නවද whale watching in mirissa sri lanka කියන place එක. මගේ යාලුවෙක් ගිහින් තිබුන. උන් කොහොමහරි whales ඉන්න location හොයාගෙන පෙන්වනවලු. වෙන කවුරුත් ගිහින් නැද්ද?
  2. OriоnThuma

    හොඳ chinese restaurant එකක් කියපල්ලකෝ

    හොඳ chinese restaurant එකක් කියපල්ලකෝ මචන්ලා මට කෑල්ලත් එක්ක යන්න හොඳ Chinese restaurant එකක් කියපල්ලකෝ. මම හිතං ඉන්නේ Loon Tao හරි Tsing Tao යන්න. මේ තියෙන්නේ links දෙක. http://www.loontao.com/ http://tsingtao.lk/ කවුද මිට ඉස්සෙල්ල ගිහිල්ල තියෙන්නේ? මොකක්ද හොඳ?

    No contents