හොඳ chinese restaurant එකක් කියපල්ලකෝ
මචන්ලා මට කෑල්ලත් එක්ක යන්න හොඳ Chinese restaurant එකක් කියපල්ලකෝ.
මම හිතං ඉන්නේ Loon Tao හරි Tsing Tao යන්න. මේ තියෙන්නේ links දෙක.
http://www.loontao.com/
http://tsingtao.lk/
කවුද මිට ඉස්සෙල්ල ගිහිල්ල තියෙන්නේ? මොකක්ද හොඳ?