කන්සායි_ගුවන් තොටුපල
කන්සායි ගුවන් තොටුපල
කන්සායි ගුවන්තොටුපල පිහිටා ඇත්තේ ජපානයේ ඔසාකා බොක්ක මධ්‍යයේ ය.මෙම ගුවන් තොටුපල ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කරන ලද්දේ 1994 සැප්තැම්බර් 4 දා සිටය.කන්සායි ගුවන් තොටුපල අභ්‍යාවකාශයේ සිට දැකිය හැකි කෘතීම පෘථිවි ඉදිකිරීම් 2න් එකකි.මින් අනෙක ලෝ...