ඉස්සර වෙලාම මේ ඇඟට ගුණ පාන වර්ග කීපයක්...
කැරට් + ඉඟූරු + ඇපල් = ශරීරයේ අභ්‍යන්තර පිරිසිදු කිරීමට
ඇපල් + පිපිඤ්ඤා + සැල්දිරි = පිළිකා සෑදීම නවතයි, කොලස්ටරෝල් අඩුකරයි, උදරාබාධ සහ හිසරදය නැතිකරයි
තක්කාලි + කැරට් + ඇපල් = සමේ වර්ණය වැඩි කරයි, මුඛයේ දුගඳ නැති කරයි
කරවිල + ඇපල් + කිරි = මුඛයේ...