ඒක කියන්න දන්නෙ නෑ මචං.... මට සහතිකවම කියන්න පුළුවන් ඔය වලියට සම්බන්ධ උන අපි අතර හිටපු අයගෙන් කිසිම කෙනෙක් ඔය වැඩේ නොකල බව.... කිරියෙ වලියක් දාගන්න එක, කුණුහරපයක් කියාගන්න එක වෙනයි.... ඒ වලි කවදාවත් අපි පෞද්ගලික මට්ටමට අරන් යන්නෙ නෑ...කිරිය ඇතුලෙ විතරයි ඒවා.....අනික කෙනෙක් හම්බ කරන් කන එකට පහර...