Windows 7 වලට සුපිරි Android Skin Pack එකක්...!!!
මගේ 6000 වෙනි පෝස්ට් එකට මොනව හරි හොඳ ත්රෙඩ් එකක් දාන්න ඕනා කියලා හිතන් හිටියෙ,:P
හෙන කාලෙක තිස්සෙ හිතන් ඉන්නවා MegUI වලින් Pro විදහට DVD Ripping කරන හැටි ත්රෙඩ් එකක් දාන්න කියලා,:yes:
කොහෙද ඉතිං යකාගෙ කම්මැලිකමක් නොවැ තියෙන්නෙ...:sorry:
එහෙම...