1. K

    අන්තවාදී ත්‍රස්තවාදින්

    අන්තවාදී ත්‍රස්තවාදින් මුන් මේ කොහෙවත් යන අහිංසක ලමයි,ගෑනු,මිනිස්සුන්ගේ ඇගවල් වලට පනින්නේ නැතිව පැනපන්කො ඔය රට කාපු බඩ තඩි හොරෙක්ගේ ඇගට.කොච්චර හොරු ඉන්නව්ද පනිවනම්.එහෙම කරානම් කාටවත් කිසි දුකක් නෑනේ.කාටවත් ගානක්වත් නෑ.අනිත් එක පනින එකාටත් ඒක ලොකු පිනක්.:yes:
  2. K

    ගෝඨා දෙරනත් එක්ක බයියන් අන්දන හැටි

    ගෝඨා දෙරනත් එක්ක බයියන් අන්දන හැටි SWklD_5VP2k මේකේ සිරස්තලයට කියන්නේ ඇමරිකන් පුරවැසියෙක් නෙවෙයි කියලා.නමුත් ගෝඨා යටින් කියන්නේ පුරවැසිකම අහෝසි කරගන්න එකේ 99%ක් සම්පූර්නයි කියලා.එහෙම ඇමරිකන් එම්බසියට ගිහින් ඇප්ලිකේෂන් එකයි,පාස්පෝට් ටිකයි,දිවුරුම් පෙත්සමයි දුන්න ගමන් සිටිෂන් ශිප් කැන්සල් වෙන්නේ...
  3. K

    වගකීම රජය බාර ගතයුතුයි-ජනාධිපති

    වගකීම රජය බාර ගතයුතුයි-ජනාධිපති පාස්කු දින ප්‍රහාරයේ වගකීම රජය භාර ගත යුතු බවත් මෙහි වගකීමෙන් මිදීමට නොහැකි බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ජනපතිවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදීය. මේ පිළිබඳව ප්‍රහාර අප්‍රේල් 04 දා මිත්‍ර රටවල් විසින්...

    No contents