ගෝඨා දෙරනත් එක්ක බයියන් අන්දන හැටි
මේකේ සිරස්තලයට කියන්නේ ඇමරිකන් පුරවැසියෙක් නෙවෙයි කියලා.නමුත් ගෝඨා යටින් කියන්නේ පුරවැසිකම අහෝසි කරගන්න එකේ 99%ක් සම්පූර්නයි කියලා.එහෙම ඇමරිකන් එම්බසියට ගිහින් ඇප්ලිකේෂන් එකයි,පාස්පෝට් ටිකයි,දිවුරුම් පෙත්සමයි දුන්න ගමන් සිටිෂන් ශිප් කැන්සල් වෙන්නේ නෑ..ඇමරිකාව ඒක අනුමත කරන්න ඕන.මේක හුගක් දීර්ඝ කාලයක් ගතවෙන එකක්.ඇමරිකාව රාජ්ය දෙපාර්තුමේන්තුව තාම මේක ප්රොසෙස් කරන්න පටන් අරගෙනත් නෑ.ගෝඨාට එරෙහිව එවලා තොයෙන පෙත්සම් ගානම කියවන්න මාස ගානක් යනවා.මොකද ඇමරිකාව ගෝඨාට විශේෂ සැලකිල්ලක් දක්වලා දවසෙන් පෙත්සම් කියවලා තීන්දුව ගන්නේ නෑ.ඇමරිකාව ගෝඨා කියන්නේ තවත් එක් පුරවැසියෙක් විතරයි.ඇමරිකාව සිටිෂන්ශිප් එක කැන්සල් කරා කියලා දෙන සහතිකය රගෙන ඇවිල්ල පෙන්වන්න.

අැඩ්මින්ට බැනලා FAKE අයින් කරන්නෙ නැහැ කියලා ඵලකිරියෙන් යන්නම ගිහින් ඔය අැවිත් තියෙන්නෙ ඵයත් FAKE ඵකකින්..මහ මොංගල් ඩයල් ඵකක්.
.