හොඳ thread එකක් මචන්.100 % එකඟයි.අනගාරික ධර්මපාල තුමාගේ පරණ සටහන් අරගෙන බලන්න.සුබාෂ් චන්ද්‍රබෝස් සමග සන්දානගත වී ඔහු ජර්මානු පක්ෂයට සහය දැක්වූ බවට සාධක තිබෙනවා. බ්‍රිතාන්‍යයන් ඔහු පසුපස ඔත්තුකරුවන් පවා යොදවලා තිබෙනවා.ඔහු හොඳ දර්ශනයක් තිබු ප්‍රාඥයෙක් .හිට්ලර් වැරදි නැත.තනි ජර්මනිය යුද්ධ කලේ රටවල්...