මේ මඩ ගසන්නේ කාටද?
මිලිටරි ජයග්‍රහණය සම්පූර්ණයෙන්ම අමතක කළද සරත් ෆොන්සේකා යනු අපේ රටේ වසර හතරක් තිස්සේ හමුදාපති තනතුර දැරූ පුද්ගලයාය. මෙවැනි ජඩ චරිතයක් ඇත්තකු හමුදාපති පදවියට උසස් කළේ නම් මුලින්ම අත මිට මොළොවා, ඔළුව හිල් වෙන්නට පොල් ටොක්කක් ඇනිය යුත්තේ එය කළ රාජපක්ෂ නම් පුද්ගලයාට නොවන්නේද??