1. anjwj

    සුළි කුණාටුව | 2020 | OFFICIAL CHAT THREAD | UPDATING..!

    මචෝ ඔය මැප් එක බලපං ඔය පද රතු පාටින් තියෙන circle area වල ස්පීඩ් එක උපරිම වැඩි ප්‍රදේශ. අපි වාසනාවට ොඩබිම් ප්‍රදේශ වල ස්පීඩ් එක වැඩි වෙන්නේ නෑ speed වැඩිම තියෙන්නේ මුහුදෙ. Site eke play බට්න් එක play කරල බලපන් ඉදිරි සති වලත් ොඩබිම් ප්‍රදේශ තැබිලි පාට වෙන්නේ නෑ ඒ site එකට අනුව අපිට ලොකු අවුලක්...
  2. anjwj

    සුළි කුණාටුව | 2020 | OFFICIAL CHAT THREAD | UPDATING..!

    Maharagama den ten minutes kalin current giya tama awr ne.
  3. anjwj

    සංවර්ධන පුවත්

    New Kelani Bridge - Monthly Progress Video for the Month of October 2020
  4. anjwj

    අවුරුදු ගානක් හෙව්වා අද හම්බවුණා !

    ta hudu. pissu song ekakne ban .eka parata 20year witara time travel kala wage una. voice + music eka ANDENAWA..kohoma hari meka mulinnahuwe 2000 witara wage mathaka widiyata
  5. anjwj

    සංවර්ධන පුවත්

    Havelock City - final phase
  6. anjwj

    loon බෑලුම් සහ 4G

    https://social.dialog.lk/5g/
  7. anjwj

    සංවර්ධන පුවත්

    Wow macho puluwan nam news dekkoth mekath danna macho. Set wela dannna news photos hemoma demmoth full update eke inna puluwan
  8. anjwj

    සංවර්ධන පුවත්

    Stage II of Sri Lanka's joint-largest Water Treatment Plant, the Kelani Right-Bank Water Supply Scheme, was ceremoniously inaugurated today, 18 November 2020 by the Hon. Prime Minister Mahinda Rajapaksa, with the Hon. Minister of Water Supply, Vasudeva Nanayakkara and respected dignitaries in...
  9. anjwj

    සංවර්ධන පුවත්

    හොරණ රිජිඩ් ටයර් 2021 ජනවාරියේ සිට දෙස් විදෙස් වෙළඳපොළට November, 21, 2020 2021 ජනවාරියේ සිට යුරෝපා ප්‍රමිතියෙන් යුතු, ඉතාම අනර්ඝ සෑම වර්ගයකම ටයර් 100%ක් ම දේශීය කර්මාන්ත ශාලාවක නිපදවා දෙස් - විදෙස් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් - අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදනාගාරය වන රිජිඩ් ටයර්...
  10. anjwj

    සංවර්ධන පුවත්

    මචංලා මෙහෙම කරන්න හිතන් ඉන්නේ කලින් ආණ්ඩුවේ පටන් අරන් මේ ආණ්ඩුව ඉවර කරන සහ මේ ආණ්ඩුව පටන් අරගන්න සහ පෞද්ගලික අංශය පටන් ගන්න 1. යටිතල පහසුකම්, 2.ඉදිකිරිම් වගේ අපි හැමෝටම වැදගත් වන තොරතුරු අපි හැමෝම එකතු වෙලා share කර ගම්මු දේශපාලනිකව ගන්නෙ නැතුව මොකද කලින් ආණ්ඩුව හැදුවත් මේ ආණ්ඩුව හැදුවත්...
  11. anjwj

    SLT Packages Help

    man anytime gihin aye .data washpa wenawa ban . mage upload wedi office weda nisa. kalin pkg eke upload nite time eken nisa aduwe gihin thiyenne. passe aye next time pkg eka maru una.
  12. anjwj

    සංවර්ධන පුවත්

    PELIYAGODA NEW VEGITABLE MARKET Prime Minister Mahinda Rajapaksa will open the Peliyagoda new Manning Market complex today. The new Manning Market will feature 1,192 shops, a large parking lot, restrooms for staff, medical facilities, banks, restaurants, a cool room, hotels among other...
  13. anjwj

    සංවර්ධන පුවත්

    Prime Minister Mahinda Rajapaksa yesterday launched the Phase II of Bandaranaike International Airport Expansion project, the largest development project to be launched in the country this year. Ambassador of Japan to Sri Lanka Akira Sugiyama attended the ground-breaking ceremony of the BIA...
  14. anjwj

    සංවර්ධන පුවත්

    ow macho boru kiyanna oni ne ne.man eka den sehena kaleka indan balanawa. eka tama thiyenawa. eke image ekak tama oya demmeth. eke yana development news wala ape elakiri set ekata denna tama hithuwe.
  15. anjwj

    සංවර්ධන පුවත්

    Sri Lanka: Transworks Square Tower To Be 6th Tallest In South Asia The constriction of Sri Lanka’s tallest building, the 92 story commercial and Residential Tower of ‘The One Transworks Square (Pvt) Ltd’ will commence next year and would be completed in three years, said Chief Executive...
  16. anjwj

    SLT ZOOM LITE 30GB Can use Youtube

    Macho umbe kathawa hari wage man test Kara YouTube dunnoth hondai SLT ekth Mokada dialog hbb eketh work from home PKG wala YouTube dela den sehena kal
  17. anjwj

    සංවර්ධන පුවත්

    අඩේ මම නං media unit නෙවෙයි බං මං ඉන්ටර්නෙට් එකෙන් දකින දේවල් තමයි ශෙයා කරගන්න හිතුවේ. ඒකයි මං උඩින්ම දැම්මෙ දේශපාලනේ නැතුව හැම ආණ්ඩුවක්ම කරන කරපු සංවර්ධන වලට අදාල අපිට වැදගත් වන news share කර ගම්මු කියලා මං ඉන්ටර්නෙට් එකේ දකින දේවල් දාන්නං උඹලා රටේ වැදගත් එකක් දැක්කොත් දාපන් මචං.
  18. anjwj

    සංවර්ධන පුවත්

    පවතින ආණ්ඩුව හෝ කලින් පැවති ආණ්ඩුව හෝ පුද්ගලික අංශයේ හෝ ජනතාවට වැදගත්වන අන්තර්ජාලෙය් දක්නට ලැබෙන සංවර්ධන පුවත් නූලක් දාමුද සහෝදරවරුනි. ( දේශපාලන වලි යන්නේ නැතුව අපිට වැදගත් වන සංවර්ධන news share කරගන්න එක මූලික අරමුණ කර ගනිමු ) මං මුලින්ම පටන් ගන්නම්. කට්ටියම සපෝට් එකක් දෙන්න මේක ඇදගෙන යන්න...
  19. anjwj

    SLT ZOOM LITE 30GB Can use Youtube

    Nop mage name kepenne ne. Zoom use karana dawas walata witair slefcare app eke zoom add-on eke data adu wenne . YouTube nam hemadama use wenawane

    No contents