අලුත් පරපුර ඉගෙනගත යුතු දේ!.............
1996 ලෝක කුසලානය ජයග්‍රහණයෙන් පසුව ඊලග ලෝක කුසලානය ඉතා අවාසනාවන්ත විය. ඉන්පසු පැවැත්වූ ලෝක කුසලානයත් අපට අවාසි සහගත ලෙස අවසන් විය. නමුත් අර්ජුන, අරවින්ද, රොෂාන්, ගුරුසිංහ, හෂාන්, කලූ අතපත්තු වැනි ක්‍රීඩකයන් නික්ම ගියද දෙවැනි පෙළක් සාදා තිබුණි. සනත්...