එළකිරි හෙල්ප් Section එකේ තිබුන Advanced Level කරන්න ගිහින් අනාගෙන දැන් Bit (Bachelor of Information Technology) කරන්න යන Tread එක දැකලයි මට මේක දාන්න හිතුනේ.. අනන් මනන් ඕනේ නෑ කෙලින් ම කතාවට බහිමු , :)
NVQ කියන්නේ National Vocational Qualification, එහෙම නැත්තම් තේරෙන සිංහලෙන් කිව්වොත් ජාතික...