ඔන්ලයින් මල්ටි ස්ටොර් help..!
මචන්ලා,
ඔන්ලයින් මල්ටි ස්ටොර් 1ක් පටන් ගත්තා. මූනු පොතේ.
අඩුවට ඉම්පෝටඩ් අයිටම්ස් ගන්න තැන් දන්නව නම් contact ටිකක් එවන්න පුළුුවන්ද?
ඇඳුම්, ඉලෙක්ට්‍රොනික් අයිටම්ස්. ඔනේ දෙයක් අවුලක් නෑ.
පුළුවන් නම් පොඩි like /share 1ක් දාල එන්න.
facebook Go Mart.